• Call Us +94 11 2 887390
  • Email wnps@sltnet.lk

Schools & Nature Club Program

ACTIVITIES - SCHOOLS & NATURE CLUBS PROGRAM

WNPS Links Up With Schools in Their Conservation Efforts

 

Following the successful campaign by the WNPS in 1972, under the leadership of its President Mr. Thilo W. Hoffman, to save the Sinharaja Forest from destructive exploitation, the need to take the conservation message to grass roots level became clear. The Rev Neluwe Gunananda Thero, the then Sanganayaka (Chief Priest) in the Galle District, proposed that the WNPS launches a program to educate children in schools and through them carry the conservation message to their parents and the community.

This program was named the Schools’ Nature Clubs (SNC) Program. The first SNC was formed at the Kalutara Maha Vidyalaya and within a few years the idea spread into schools in almost all the districts. Very soon about 500 schools had Nature Clubs affiliated to the WNPS. These Clubs served to create awareness amongst nearly 40,000 students each year over the past 30 years. By 2011 there were still 372 active SNCs in schools.

As students leave school, teachers in charge of SNC programs have to continue their activities on a regular cycle to involve new groups of pupils. In this regard the Patron Teachers of SNCs of Kalutara District set an example by forming their own SNC Patron Teachers Association with their own magazine called Mihimandala. This Association has been active since 1984; their work has been appreciated by the WNPS, that continues to support their work.

 

The Society has helped the SNC Program by means of a number of publications:

  1. The Warana magazine. First published in 1976, it is the first magazine on the subject of nature conservation in Sri Lanka in Sinhala;
  2. A Handbook for the School Nature Clubs;
  3. “Asirimath Kurulu Lokaya,” authored by Douglas Ranasinghe, was the first bird book in Sinhala written on a Scientific basis;
  4. The Avifaunal List, authored by Douglas Ranasinghe & Dr. T.S.U. de Zylva, gave Sinhala names for all the birds in Sri Lanka.

 

Activities

The following are some of the activities undertaken by the SNC Program:

Nature Camps; Bird Surveys; Poster, Art and Essay Competitions; Resident Workshops for Patron Teachers of SNCs; Seminars & Workshops for Students & Teachers; March for Conservation in Colombo; Exhibition of Man and Elephant Conflict; Tree Planting Campaigns; Campaigns to clear rubbish from the seashore and other places.

Durin her term in office the SNC Program was funded by a generous grant from the President’s Fund given by President Chandrika Kumaratunge. This made possible the employment of a full-time Co-ordinating Officer and the printing of Warana as well as the following publications:

  • Sri Lanka Wandavee Yana Shaka Vishesha by Subashini Gunaratne – A Sinhala booklet & poster in colour illustrating threatened plants;
  • Handbook for Plant Nurseries by Subashini Gunaratne (Sinhala);
  • Endemic Birds of Sri Lanka by Douglas Ranasinghe – a booklet & poster in colour in both Sinhala & English;
  • Reprinting of the Handbook for SNCs.

 

1

සොබාදහම් සිසු හවුල වැඩසටහනේ තොරතුරු

 2

 

සොබාදහම් සිසුහවුල් වැඩසටහන මොණරාගල අධ්‍යාපන කලාපය

  •  පසුගිය මාර්තු මාසය තුලදී සොබාදහම් සිසුහවුල් වැඩසටහනේ මොණරාගල අධ්‍යාපන කළාපය තුල පිහිටි පාසල් 100 ක සොබාදහම් සිසුහවුල් වැඩසටහනේ සාමාජිකත්වය නැවත අලූත් කරනු ලැබූ අතර, එම කලාපය තුල පාසල් වල අලූතෙන් සොබාදහම් සිසුහවුල් පිහිටවනු ලැබීය. මෙම පාසල් සඳහා වාරණ සඟරාව සහ සොබාදහම් සිසුහවුල් වැඩසටහනේ අත්පොත තැපැල් මගින් යවන ලදී.


දැදුරු ඔය වම් ඉවුර පැල සිටුවීමේ ව්‍යාපෘතිය

  •  දැදුරු ඔය ව්‍යාපෘතියේ වැඩ කටයුතු සොයා බැලීම සඳහා ගරු ප‍්‍රධාන ලේකම්, සරත් එදුස්සූරිය මහතා, අර්ජුන පෙරේරා මහතා සහ ව්‍යාපෘති සම්බන්ධීකාරක පුවතර ජයවර්ධන මහතා පසුගිය අපේ‍්‍රල් මස එම ප‍්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක යෙදුනු අතර, එහිදී මිනුවන්ගැටේ පාසැල් විදුහල්පති සහ අප නියෝජිතයන් අතර ඉදිරි වැඩකටයුතු පිළිබඳව සාකච්ඡුා පවත්වන ලදී. අනතුරුව අපගේ පැල සිටුවීමට යෝජිත ප‍්‍රදේශය අපගේ නිරීක්‍ෂණයට යොමුවිය. දැදුරු ඔය ව්‍යාපෘතියේ සහකාර ව්‍යාපෘති අධ්‍යක්‍ෂක ඉංජිනේරු සුනිල් පෙරේරා මහතා හමුවී ඉදිරි වැඩ කටයුතු සැලසුම් කර ගන්නා ලදී.

           

6  7 
4

ඔබගේ ගෙවත්තට පැමිණෙන නොයෙකුත් ආකාරයේ පක්ෂීන් සඳහා ඔබට නිවසේදීම සාදා ගත හැකි ඉතාමත් පහසු කෘති‍්‍රම කුරුළු කැදලි නිර්මාණය කිරීම තුලින් ඔබට එම පක්ෂීන් ඔබේ ගෙවත්ත තුලම ඉතා පහසුවෙන් රඳවා තබා ගැනීමට හැකිවනු ඇත.

 මෙම කුරුළු කැදලි නිර්මාණය කිරීම සඳහා ඔබට අවශ්‍යවනුයේ ඉවත දමන ලී කැබලි කිහිපයක් සහ ඇණ කිහිපයක් පමණි. පළමුව අප විසින් දක්වා ඇති ආකාරයේ ප‍්‍රමාණයන්ට සහ හැඩ උපයෝගී කොට ගෙන ඔබට අවශ්‍ය කුරුළු කැදැල්ල නිර්මාණය කිරීමට හැකිය. මෙහිදී ඔබ විසින් පිලිපැදිය යුතු ප‍්‍රධානතම කාරණාව නම් මෙම දී ඇති ප‍්‍රමාණයන් නිසියාකාරව මැන ලබා ගැනීමයි. ඒ වගේම කැදැල්ල වෙතට පිවිසෙන සිදුර එම ප‍්‍රමාණයටම තැබීම අත්‍යවශ්‍ය කාරණාවකි. මන්ද යත් එම සිදුර කුඩා හෝ විශාල වුවහොත් ඒ සඳහා පක්ෂීන්ගේ පැමිණීම නවතිනු ඇත. ඉන් අනතුරුව ඔබේ ගෙවත්තේ ඇති තරමක් උසින් යුතු ගසක හෝ ගස් කිහිපයක තරමක් උසින් කුරුළු කැදලි රඳවන්න.

 මෙය ඔබේ ගෙවත්තේ පක්ෂී විවිධත්වය තවදුරටත් වර්ධනය කරන අතර ඔබගේ මානසික සහ ශාරීරික සුවය ලඟා කර දෙනු ඇත.

5 

”ජෛව විවිධත්ව උයන් වැඩසටහන” සිංහරාජය සහ ඒ ආශි‍්‍රත පාසල් වල ජෛව විවිධත්වය වර්ධනය කිරීම

  • නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ මූල්‍ය අනුග‍්‍රහයෙන් කි‍්‍රයාත්මක කරන ”ජෛව විවිධත්ව උයන් වැඩසටහන” මූලික සමාරම්භක දේශනය සහ වැඩමුළුව පසුගිය ජූනි 29 වන දින කලවාන ගාමිණී විද්‍යාලයේ දී ඉතා සාර්ථකව නිමාවට පත් කරන ලදී. මේ සඳහා ගාමිණී මහා විද්‍යාලය, පොතුපිටිය මහා විද්‍යාලය, රඹුක මහා විද්‍යාලය, දෙල්ගොඩ ජනපදය විද්‍යාලය, වැද්දාගල දකුණ විද්‍යාලය සහ දෙල්ගොඩ කනිටු විදුහලෙන් සිසු දරු දැරියන් 250 ක් පමණ සහභාගි විය. මෙහිදී ගරු ප‍්‍රධාන ලේකම්, සරත් එදුස්සූරිය මහතා, හිටපු සභාපති ඩග්ලස් රණසිංහ මහතා, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන අධ්‍යාපන නිලධාරී නිහාල් සෙනරත් මහතා සහ පුවතර ජයවර්ධන යන මහත්වරුන් දේශනා පවත්වන ලදී. තව ද නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ නියෝජිත නන්දකුමාර මහතා ද මෙහිදී කෙටි දේශනයක් පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා සහභාගී වූ සියලූම දරු දැරියන් හට උදෑසන ආහාරය සහ දහවල් ආහාරයද, ගමන් ගාස්තු ද සංගමය විසින් සපයනු ලැබීය.
  • මෙම ව්‍යාපෘතිය සඳහා ”සිංහරාජය සහ ඒ ආශි‍්‍රත ප‍්‍රදේශයේ ජෛව විවිධත්වය සංරක්ෂණය සඳහා අත්පොත” නමින් සුවිශේෂී ග‍්‍රන්තයක් ඩග්ලස් රණසිංහ මහතා විසින් රචනා කල අතර, එය සංගමය විසින් මුද්‍රණය කොට එදිනම සියලූම දරු දැරියන් හට නොමිලයේ බෙදාදෙන ලදී. 


 ”ජෛව විවිධත්ව උයන් වැඩසටහන” මූලික වැඩ කටයුතු සඳහා කලවාන ගාමිණි විදුහල කේන්‍ද්‍ර කොටගෙන අනෙක් පාසල් වල ඉතා සාර්ථකව මේ වන විට ”ජෛව විවිධත්ව උයන්” නිර්මාණය වෙමින් පවතී.

  • මීට අමතරව පොතුපිටිය මහා විදුහලේ පැවති ප‍්‍රදර්ශනයක් සඳහා ”සිංහරාජය අප රැුක ගත යුතු ලෝක උරුමය” නමින් අත් පති‍්‍රකාවක් සංගමය මගින් මුද්‍රණය කොට පාසල් සිසු දරුවන්ට සහ ප‍්‍රදේශවාසීන් හට බෙදාදීම සඳහා එම පාසලේ විදුහල්පතිතුමා හට ලබාදෙන ලදී.
  • 2012 දෙසැම්බර් මස අප සංගමයේ ජේ්‍යෂ්ඨ සාමාජික මහත්වරුන් කිහිපයක් දියකොතකන්ද ප‍්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූහ. මෙහිදී එම මහත්වරුන්ගේ නිරීක්‍ෂණයට අනුව එම ප‍්‍රදේශයේ ඇති පසෙහි සාරවත් බව මද බැවින් නැවතත් මෙම ව්‍යාපෘතිය සඳහා අනුග‍්‍රහය ලබා දෙන අනුග‍්‍රහක මහත්වරුන්ගෙන් අමතර ආධාර ලබාගෙන කොම්පෝස්ට් පොහොර දීම සඳහා බලාපොරොත්තු වෙමු. මෙම නිරීක්‍ෂණ චාරිකාව සඳහා දික්හේන විදුහලේ සිසිර කුමාර ගුරුතුමාද එකඟ විය.
8 9 

 

”ජෛව විවිධත්ව හා පරිසර පද්ධති සේවා” නව සංකල්ප

  • පරිසර පද්ධතීන් සහ ජෛව විවිධත්වය සැලකිල්ලට ගෙන එමගින් මිනිසුන් හට ලබා ගත හැකි නව ප‍්‍රයෝජනයන් පිළිබඳව පර්යේෂණයන් සිදු කරන විදේශීය ශිල්පීය ක‍්‍රම උපයෝගී කොටගෙන අර්ථවත් පදනමක් සහිත නව පාරිසරික සංකල්ප මත පිහිටමින් සිදු කිරීමට නියමිත නව ව්‍යාපෘතියක් සඳහා ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය හා එක්ව අප සංගමය, සිංහරාජය ආශි‍්‍රත ප‍්‍රදේශයේ මෙම නව සංකල්පයන් දියත් කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය මගින් සිංහරාජය සහ ඒ ආශි‍්‍රත ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය දියුණු කිරීම හා සිංහරාජ වනයට ආරක්ෂාව සහ සංරක්‍ෂණය ලබා දීමට අපේක්ෂා කරයි.
  • මෙම ව්‍යාපෘතිය සඳහා 2013 වන දින ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ දී අප සංගමයේ ඩග්ලස් රණසිංහ මහතා සහ සරත් එදුස්සූරිය මහතා අදහස් දැක්වීමට නියමිතය.

 

දිය කොත කන්ද නැවත වන වගා ව්‍යාපෘතිය

දියකොත කන්ද ව්‍යාපෘතියේ ඉතිරි වී ඇති ප‍්‍රදේශයේ නැවත අලූතින් පැල සිටුවීම සඳහා අවශ්‍ය කරන මූලික උපදෙස් ලබා දුන් අතර, එම ව්‍යාපෘතිය මගින් කි‍්‍රයාත්මක කෙරුණු ”ලෝක පරිසර දින තරඟ” පවත්වා ජයග‍්‍රාහකයන් තෝරා ගත් අතර, එම ජයග‍්‍රාහකයින්ට ත්‍යාග සහ සහතික පත් බෙදාදීම නොවැම්බර් මස 17 වන දින පැවැත්වුණි.

 

සැකසුම

පුවතර ජයවර්ධන

ව්‍යාපෘති සම්බන්ධීකාරක

වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගම

 

SCHOOLS NATURE CLUB NEWS - February/March 2013 Subsequent to Mr. Irom Rajagalgoda`s resignation, Mr. Puwathara Jayewardene was appointed as the new Project Coordinator of Students Nature Club Programme of WNPS.

 SNC project work in Moneragala Educational Zone

The membership of around hundred schools in Moneragala Educational Zone was renewed during March2013. In the meantime SNCs were formed in several other schools in the same zone. The magazine “WARANA” and the SNC hand book were sent to all schools in the above program.

 
Daduruoya left bank canal re-planting Project

The Hony. Gen. Secretary Mr.SarathEdussuriya, Mr. ArjunaPerera and the project coordinator Mr.PuwatharaJayawardena went on a site visit during last March.During theDiscussions with the Principal and teachers of Minuwangete school the main subject was to find a suitable spot to establish a plant nursery in the school premises and to get their corporation to maintain it for the upcoming planting programs . They also met Co-Project Director of Deduruoya project Mr.Sunil Perera to discuss further arrangements of this project. The progress is being monitored closely.


Biodiversity Garden Project 

Inaugural ‘Kick-off’ Seminar of the Biodiversity Gardening program which is sponsored by the Nations Trust Bank was held on 29th of June 2012 in Gamini Maha Vidyalaya, Kalawana. A total of 250 students from Gamini Maha vidyalaya, Pothupitiya Maha Vidyalaya, Rambuka Maha Vidyalaya, Delgoda Janapadya Vidyalaya, Weddagala Vidyalaya,Delogoda Kanitu Vidyalaya participated. At the workshop, the Hony. Gen. Secretary Mr.Sarath Edussuriya, past President Mr.Douglas Ranasinghe, Education Officer Zoological gardens DrNihal Senarath and the project coordinator Puwathara Jayawardena gave lectures on the relevant topics. In addition, Mr. Nanda Kumara who is a representative from the Nations Trust Bank gave a brief speech on Nature and the student involvement in protecting it. Breakfast, lunch and travelling expenses were given by the society to the all participants.

 A book titled “Conservation of Biodiversity in Sinharaja and Surrounding Areas” published in Sinhala and authored by Mr. Douglas Ransinghe was distributed among school children on that day.

 The biodiversity gardening program is currently successfully progressing in all the participating schools and being closely monitored by the SNC officials. 

 Subsequently, a leaf let called “Sinharjaya- Apa Raka Gatha Yuthu Loka Urumaya” (Sinharaja–a World Environmental Site, to be protected by us) was handed over to the Principal of the Pothupitiya Central College to be distributed among the students and visitors attending the school exhibition.

 

DIYAKOTHA KANDA REFORESTATION PROGRAM

Several SNC committee members visited the site and gave instructions to initiate the replanting program again in the remaining land area of the Diyakothakanda. Meanwhile the Prize awarding ceremony for winners of 2012”World Environmental Day” events, organized by SNC Patron Teachers Association in the Kalutara district, was held at E.W Adikaram Vidyalaya Kalutara on 2012 November.

In 2012 December some of the senior members of our society went on a site visit to Diyakothakanda together with Mr. Sisira Kumara of Dikhena Madya Maha Vidyalaya - teacher in charge of SNC and also of the project. They observed stunted growth of some trees due to less soil fertility. 

Plans are being made to get the extra support from the sponsors to supply compost fertilizer to enhance the growth.

 
Biodiversity and Eco-System Services (BES)

Proposals have been made to execute a BES project in the Sinharaja Buffer Zone with the collaboration of the Biodiversity Secretarial Office of the Ministry of Environment. In that we hope to use new techniques from other countries which are under research level and use those concepts to develop the standard of life of the people in the rural areas of the Sinharaja Buffer Zone. Utilising these new concepts in a project,we believe it would help to protect and conserve the world heritage site Sinharaja.

 Mr.Douglas Ranasinghe and Mr.Sarath Edussuriya will make a presentation on behalf of WNPS on this project in the Biodiversity Secretarial Office in June 2013.

 

Building of Bird Houses (referring to the sketches)

By building artificial bird houses and placing them on suitable trees and vantage points you could attract birds in to your home garden. Building of a bird house is a very easy task.

What will you need? You`ll need some left over wooden material and some screws,nails, etc.

How to make it? When you are making a bird house what is most essential is measuring accurate dimensions, length, width and diameter of the entrance hole. When you make the entry hole bigger for smaller birds they will not get attracted to the bird house.

This small creation will increase the bird diversity in your garden and it will bring tranquility to your mind& body.

 

Drawing number 1- Bird House for birds like Mynah, Grackles.

Mainly these are to attract birds like “Mynah”.It should take the shape of a Square box.It must have a main entrance which is having a diameter of 6 inches(sketch dimension corrected).It is essential to keep holes of ¾ inches in the side walls for proper ventilation to the B.H.

 
Drawing number 2 - Bird House for birds like House Sparrows etc

This B.H is specially built for birds like house sparrows .The height of the B.H is 6 inches and the width can be around 8 ½ inches Entrance hole should have a diameter of 2 inches.

 
Drawing number 3 - Bird House for Owls

This is a very interesting B.H intended for owls, generally Barn Owls.It is triangular in shape.Its entrance is square 120mm length.Front side 875mm and890mm sideways .Roof 455mm and905mm.You must have a landing platform length445mm ,breadth225mmIn case of owls you may place some straw or dry grass in the B.H

It is essential that you place these Nest Boxes in a location that cats and other intruders cannot have access.Keep a careful watch on them and take appropriate action, if you observe any danger to the occupants.

 

The Newsletter designed by - Puwathara Jayawardena

Project coordinator, SNC Programme, WNPS.